කොටස් වෙළඳපොළ අද පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවයි


කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අද දිනයේ නිම වන විට රුපියල් බිලියන 12ක දෛනික පිරිවැටුපක් වාර්තා වී තිබේ. එසේම අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය සියයට 0.02කින් හා එස්.ඇන්ඩ් පී. දර්ශකය සියයට 0.13කින් ඉහළ ගොස් තිබේ.



Recommended Articles