කොටස් වෙළඳ පොළ පැය 2කට වැඩ By .. // 2022 මැයි 12 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇඳිරි නිතිය ඉවත් කිරිමත් සමගින් කොළඹ කොටස් වෙළඳපොළ පැය දෙකක කාලයකට විවාත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (12දා) පෙරවරු 10.30 සිට මධ්‍යාහ්න 12.30 දක්වා එහි කටයුතු සිදුවෙයි. Facebook Twitter Google+ Recommended Articles