කොටස් වෙළෙඳපොළ පහතට


කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය බලාපොරොත්තු නොවූ ලෙස අද (10) දිනයේ පහත වැටුණි.

අද දිනයේ ගණුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකයේ අගය 13,097.18 ක්ව පැවතුණ අතර එය පෙරදිනට සාපේක්‍ෂව ඒකක 183.76 කින් පහළ ගොස් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ  මුළු පිරිවැටුම රුපියල් බිලියන 8.8 ක් ලෙස අද දිනයේ දැක්විණි.



Recommended Articles