කොටස් වෙළඳපොළට ඉතිහාසගත දිනයක් By .. // 2021 දෙසැ 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු අවස්ථාවට අද (24දා) සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙස සටහන්විය. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි. Facebook Twitter Google+ Recommended Articles