කොටස් වෙළඳපොළ විවෘතව තබන කාලය වැඩි කරයි By .. // 2022 සැප් 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා විවෘතව පවතින කාලය පැය භාගයකින් වැඩි කර තිබේ. අනුව අද (15) සිට කොටස් වෙළෙඳපොළ උදෑසන 10 සිට මධ්‍යහන 12.30 දක්වා ගනුදෙනු සඳහා විවෘතව පවතී. Facebook Twitter Google+ Recommended Articles