කොටස් වෙළඳපොළ පහළට


කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (17දා) පහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ ඒකක 178.89 කින් පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 8,907.89 ක් ලෙස සටහන් වුණා.

එස්. ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 90.59 කින් පහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.7 කි.



Recommended Articles