කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවිමට කොටස් වෙළඳපොල කටයුතු කර තිබේ. ඒ ශ්‍රී ලංකා එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 7.5කින් කඩා වැටීම හේතුවෙනි. කොටස් වෙළඳපොළ ගනුදෙනු මෙසේ අද දිනයේදී අත්හිටවනු ලැබුවේ දෙවැනි අවස්ථාවටය.
කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි
Recommended Articles