තම ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට කොළඹ කොටස් හුවමාරුව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිෂන් සභාව සමග කළ සාකච්ඡාවක් අනුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ පටන් කොටස් හුවමාරුව පෙරවරු 10 සිට සවස 1 දක්වා පැය තුනක කාලයක් ක්‍රියාත්මක වෙයි.