කොටස් වෙළඳපොලේ වර්ධනයක්


අද (04දා) දිනය අවසානයේදී කොටස් වෙළඳපොළ තුළ වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 149කින් එනම් සියයට 1.84කින් වර්ධනය විය.

එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 91.62කින් එනම් සියයට 3.54කින් වර්ධනය විය. වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 3799.5ක් විය. 

 



Recommended Articles