කොටදෙණියාව අතුරුදන් දරුවන් දෙදෙනා හමුවෙයි By .. // 2022 ජන 06 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සති කිහිපයක සිට අතුරුදන්ව සිටි කොටදෙණියාව, බාඳුරාගොඩ අවුරුදු 10කා 12ක දරුවන් දෙදෙනා සොයාගෙන තිබේ. ඔවුන් දෙදෙනා මීරිගම පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles