කොච්චිකඩේ පල්ලිය ආසන්නේ සැකකටයුතු පාර්සලය පුපුරුවාහරියි


කොච්චිකඩේ පල්ලිය ආසන්නේ සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කරමින් තිබේ.

බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පාර්සලය නිශ්ක්‍රීය කිරිමට කටයුතු කර තිබේ. 



Recommended Articles