කේරළ ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණ තොරතුරක් මත වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩදී අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 400ක් බව පොලීසිය  පවසයි.

 



Recommended Articles