කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් අතරින් දෙදෙනෙකුගේ තොරතුරු මේ වන විට පොලීසිය අණාවරණය කරගෙන තිබේ.
එම සැකකරුවන් පිළිබඳව නිවැරදි තොරතුරු දෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.