කොටස් වෙළඳපොළේ නැගිටීමක්


කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු දිනය අවසානයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.

ඒ අනව සමස්ත මිල දර්ශකය ඒකක 8 990.7ක් දක්වා ඒකක 272.6කින් වර්ධනය වූ අතර එය සියයට 3.13ක වර්ධනයකි.

මීට අමතරව එස් ඇන්ඩ් පී දර්ශකයද ඒකක 94.72කින් ඉහළ ගොස් ඒකක 2 818.9ක් දක්වා වර්ධනය වූ අතර එය සියයට 3.48ක් දක්වා වර්ධනයකි. 



Recommended Articles