කෙහෙළියට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වෙයි


අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අද(18දා) මෙම පිරිස අත්අඩංගුවට ගණු ලැබිණි. 



Recommended Articles