කෙහෙළිය ඇතුළු 6 දෙනා ලබන 22 තෙක් රිමාන්ඩ්


හිටපු සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22 දක්වා අද (08) යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

 මෙම තීන්දුව ලබාදී ඇත්තේ මලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා  විසිනි.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්දයෙන් ඔහු චෝදනා ලබා තිබෙනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles