කෙහෙළිය ආයෝජන ප්‍රවර්ධන - අරුන්දික සංචාරක By .. // 2019 නොවැ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. Facebook Twitter Google+ Recommended Articles