කෙහෙළිය, බිරිඳ හා දියණියක් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හා  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටපැමිණි බව වාර්ථාවෙයි.

මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවා ඇතිබව වැඩිදුර තෙරතුරු වාර්තාවෙයි.



Recommended Articles