කෙහෙළිය, බිරිඳ, දියණියන් තිදෙනාට සහ බෑණාට අධි චෝදනා භාර දෙයි


අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (17දා) අධිචෝදනා භාර දෙනු ලැබිණි.

 



Recommended Articles