කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සොයා ගනියි


රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේට අයත් බව කියන පිස්තෝල ගිනි අවියක්, ටී. 56 මැගසින් දෙකක්, ටී 56 ගිනි අවි උණ්ඩ 500ට ආසන්න ප්‍රමාණයක්, අත්විලංගුවක් හා හමුදා නිල ඇදුම්වලට සමාන නිල ඇඳුම් කිහිපයක් පොලීසිය විසින් සොයා ගනු ලැබීය.්‍

විමර්ශන නිලධාරීන් සිදුකරන  ප්‍රශ්න කිරීම්වලට අනුව විමර්ශන නිලධාරීන් යටතේ විදේශයක සිටින පුද්ගලයෙකුට ලබාගත් දුරකතන ඇමතුමක් හරහා මෙම අවි ආයුධ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආසන්නයෙන් සොයා ගන්නා ලදී.

 



Recommended Articles