කෙසෙල්වත්තේදී මහ දවල් තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි


කෙසෙල්වත්ත පොලිස්වසමේ මාටිස් ලේන් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන්දෙදෙනෙකු විසින් මාර්ගය අසළ රැඳී සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 20ක් වන කොළඹ 12 ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Recommended Articles