කෙසෙල්වත්තේ වෙඩි තැබීමට රයිනා අත්අඩංගුවට


කෙසෙල්වත්තේදී ඊයේ (17දා) සිදුවූ වෙඩි තැබීමට සැකපිට අවුරුදු 24ක් වන චනිල්ක සංකල්ප නොහොත් රයිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර කෙසෙල්වත්තේදී සැකකරු අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 4ක්ද සන්තකයේ තිබී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි  නායකයෙක් වන කෙසෙල්වත්ත දිනූක නැමැතැත්තාගේ සමීපතයෙක් ලෙස මෙම සැකකරු කටයුතු කර තිබේ.



Recommended Articles