කෙරවලපිටියේ ගින්නේ පාරිසරික බලපෑමට විමර්ශණයක්


කෙරවලපිටිය කුණු කන්දේ හටගත් ගින්න සහ ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කොට ඇත.

කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිම් ගොඩ කර පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය අංගනයේ පසුගියදා (26) හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට සහ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව නිරීක්ෂණය වනබව එහි සඳහන් වෙයි. (I J)

 



Recommended Articles