කෙරවලපිටිය LNG බලාගාරය වසර තුනකින්


ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය LNG බලාගාරය සඳහා අයෝජකයන්ගෙන් ලන්සු කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම බලාගාරය BOOT ක්‍රමය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි ජනනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගා වොට් 300කි.

සුදුසු අයෝජකයන් සෙයා ගැනීමෙන් අනතුරුව බලාගාරය වසර තුනක කාලයකදී ඉදිකර අවසන් කිරීමට නියමිතය. 



Recommended Articles