කෙන්නියාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමුවෙයි


කෙන්නියාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ සිට කෙන්නියාවට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඇය මාර්තු 05 දා කෙන්නියාවට පැමිණ ඇති අතර මාර්තු 12 දා ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.



Recommended Articles