කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. මිට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම් ලබන වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වෙයි.
කෘෂිකර්ම ලේකම් වෙනස් කරයි
Recommended Articles

