කුසල් මෙන්ඩිස් අධිකරණයට


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඊයේ (05) අලුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඔහු පැදවූ රියේ ගැටී පාපැදිකරුවකු මිය ගියේය.



Recommended Articles