කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් 2ක් ඇතුළු 3ක් මරුට


කුලියාපිටියේදී අද (27දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාසල් ළමුන් රැගත් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.



Recommended Articles