කුරුවිට බස් රථ දෙකක් ගැටෙයි By වරකාපොල රංගන රුවන් // 2020 සැප් 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කෑගල්ලේ සිට කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles