හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව අද (17දා) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගිය දා සඟවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.