කුරුම්බැට්ටියක් සිරවිමෙන් මාස 11ක දැරියක් මරුට


කුරුම්බැට්ටියක් උගුරේ හිරවීමෙන් ශ්වසන මාර්ග අවහිරවිමෙන් මාස 11 වියැති දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ හේවාහන්දිගේ මනුලි විමංසා නැමති මිනුවන්දෙණිය කරාගොඩ ප්‍රදේශයේ දැරිවියක්.

ඇය නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදි මෙකි කුරුම්බැට්ටිය හිරවී ඇතිබව සාක්ෂි විභාගයේ දි අනාවරණය වී තිබෙනවා.

 



Recommended Articles