කුරුඳුවත්තට නව OIC වරයෙක්


කුරුඳුවත්ත පොලීසියේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී. සමරකෝන් මහතා පත්කර තිබේ. ඔහු ගල්කිස්ස පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළේය.

ජාතික පොලිසි කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.



Recommended Articles