කුරුණෑගල ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශයෙන් පළමු ආසාදිතයා හමුවෙයි


කුරුණෑගල ප්‍රාදේශීය බළ ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිතයා අද කුදුම්බුව පාත්‍රාගලවත්ත ප්‍රදේශයෙන් හමුවූ බව කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දන ගාල්ලගේ  මහතා ප්‍රකාශ කළේය.
 
මෙම ආසාදිතයාද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් අලෙවිය සඳහා මාළු ලබා ගැනීමට ගිය මාළු ව්‍යාපාරිකයෙකු බවද වෛද්‍ය ගාල්ලගේ මහතා සඳහන් කළේය.


Recommended Articles