කුරුණෑගල දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි


කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.

ඔහු ඡන්ද 652278ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 652278 – 57.90%

සජිත් ප්‍රේමදාස 416961 – 37.01%

අනුර කුමාර දිසානායක 36178 – 3.21%



Recommended Articles