කුරුණෑගල,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සයිනොෆාම් එන්නත්කරණය අද සිට


කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ වේ.

කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම එන්නත්කරණ වැඩසටහන් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සහය දීමට යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් ද යොදවන බවයි.

 



Recommended Articles