කුරුණෑගල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.4


කුරුණෑගල ප්‍රදේශයෙන් ඊයේ (31දා) සෙල්සියස් අංශක 38.4ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ සෙල්සියස් අංශක පහේ සිට 2 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.7ක් ලෙස නුවර එළියෙන් වාර්තා විය.



Recommended Articles