කුරුණෑගල SLPP 11 SJB 04 - අකිල පරාදයි


කුරුණෑගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 11ක් හා සමගි ජන බලවේය ආසන 04ක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිලි විරාජ් කාරියවසම් මහතා පරාජයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 649 965 (ආසන 11)

සමගි ජන බලවේගය  244 869 (ආසන 04)

ජාතික ජන බලවේගය 36 298

එක්සත් ජාතික පක්ෂය 26 770



Recommended Articles