කුමාරකන්ද වෙරළට ප්ලාස්ටික් අංශු ගොඩගසයි


ගාල්ල ,දොඩංදුව පටුවත කුමාරකන්ද වෙරළ තීරයට ඊයේ පස්වරුවේ සිට සුදු පැහැති ( පරිප්පු ඇටයක හැඩැති) ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් ගොඩ ගසමින් පවතී.

එහි  ධීවරයන් පවසන්නේ මෙම ප්ලාස්ටික් අංශු කේරලයේදී ගිනි ගැනීමට ලක්වූ නැවෙන් මුහුදට එක් වූ ද්‍රව්‍ය විය හැකි බවයි. 

හබරාදුව බී.එච්.රම්‍යා 

 

 



Recommended Articles