කුමාර වෙල්ගමට සුළු තුවාල By .. // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පහර කෑමක් හේතුවෙන් සුළු තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වෙයි. ඔහුව හඳුනා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles