කුඩු අංජුගේ ගෝලයෙක් රත්මලානේදි STF අත්අඩංගුවට By .. // 2020 සැප් 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු හෙරෝයින් ග්‍රෑම් 21ක් සමඟ රත්මලානේදි අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles