තංගල්ල සිදුවු වෙඩි තැබිමේ සිද්ධිය විමර්ශන සඳහා සහාය වීමට පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.