කුඩා හා එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවයි


දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවැන් කුඩා හා එක්දින ධීවර යාත්‍රා ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු යෑම තාවකාලිකව නවන්වා තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සහකාර අධ්‍යක්ෂ (සෝදිසි මෙහෙයුම්) නිවේදනය කරන්නේ හෙට (07දා) මධ්‍යාහ්න 12.00 දක්වා මුහුදු යෑමෙන් වළකින ලෙසයි.



Recommended Articles