කුඩා ඔයෙන් ආයුධ සොයාගනියි


වැල්ලවාය කුඩා ඔය ප්‍ර දේශයේ වත්තක තිබී ආයුධ සොයා ගැනීමට යුද හමුදාව සමත්ව තිබේ. රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු උණ්ඩ 342 මෙහිදි හමුවී තිබේ.

 



Recommended Articles