කුඩයක් අරන් යන්න හෙටත් තැනින් තැන වැසි


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාරථමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන සුළග පැ.කි.මී. 30-40ක තරම් වේගයක් වනු ඇතැයි වැඩිදුරටත් පවසයි.

(I.J)



Recommended Articles