වර්ෂාපතනය වැඩි වීමත් සමග අද (12) කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කිරිමට පියවර ගත් බව කුකුළේ ගඟ ජලාශය බාර ඉංජිනේරුවන් පැවසීය
එමගින් තත්ත්පරයට ඝන මීටර් 50 m3/s ක් කුඩා ගඟට මුදා හැරේන අතර විදුලි උත්පාදනයේදී පිටකරන ජල ධාරිතාවය තත්ත්පරයට ඝන මිටර් 48 m3/s ක් බවත් ඒ අනුව මේ වන විට කුකුළේ ගඟ ජලාශයෙන් කුඩා ගඟට මුදාහැරෙන මුළු ජල ධාරිතාවය 8 98 m3/s ක් බව කුකුළේ ගඟ ජලාශය බාර ඉංජිනේරුවන් පැවසීය.


