කුකුළන් 8000 පණ පිටින් පිච්චෙයි


දිවුලපිටිය, කොටදෙණියාව කුකුළන් ඇති කිරීමේ ගොවිපොළක ඇතිවූ ගින්නෙන් එහි සිටි කුකුළු පැටවුල් 8209ක් මරුමුවට පත්ව ඇති බව ගණන් බලා තිබේ.

අද පෙරවරුවේ ඇතිවූ ගින්නෙන් කුකුළු ගොවිපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මිනිස් ජීවිත හානයක් සිදුව නොමැත.

මීගමුව ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කෙරිණි.

 



Recommended Articles