වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වැනිදා සිට පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ අනුව, පසුගිය 23 වැනිදා එහි පළමු තොගය මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා රේගුව දන්වා සිටියි. ‘GR 11’ වර්ගයේ පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණයක් මේ වන විට දිවයිනට ආනයනය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය

