කිලෝ 60ක මත්කුඩු නාවික හමුදා අත්අඩංගුව


කිලෝ 60කට ආසන්න මත්කුඩු සමග කිසිම රටක ධජයක් නොමැති ධීවර යාත්‍රාවක්  දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

මෙම ධීවර යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල වරායට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

 

 



Recommended Articles