කිලෝ 20ක රන් කටුනායකදි අත්අඩංගුවට


රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 20ක් බර රන් කුට්ටි 20ක් සමග ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්අ තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත.



Recommended Articles