කිලෝ 200කට අධික අයිස් හා හෙරොයින් හසුවෙයි


කිලෝ ග්‍රෑම් 200කට අධික බරින් යුත් අයිස්  සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ බුද්ධි අංශය  එක්ව මෙම මෙහෙයුම දියත්කර තිබේ.



Recommended Articles